鶹Ƶý

අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති විනිශ්චය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව

අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති විනිශ්චය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2019 මාර්තු 20 වැනිදාය. අයදුම් කිරීම සහ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : /courses/post-graduate-diploma-criminology/

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය : 2019 මාර්තු 20 වන දින